Skip to main content

රන් ණය

ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවයන්ට හොඳම විසඳුම එලායන්ස් ෆිනෑන්ස් මිතුරු රන් ණය සේවාවයි. ඔබගේ රන් අභරණ අප වෙත ගෙන එන්න, ඔබගේ අවශ්‍යතාවට සරිලන ඉහල අත්තිකාරම් මුදලක්, ඉක්මනින් හා පහසුවෙන් ලබාගන්න.

එලායන්ස් ෆිනෑන්ස් රන් ණය සේවාව ආකර්ශණිය ප්‍රතිලාභ රැසක් ලබාදේ.

නවතම පොලී අනුපාතයන්

රන් ණය සේවාවේ ප්‍රතිලාභ

  • ඔබගේ හදිසි මුල්‍ය අවශ්‍යතාවට ගැලපෙන ඉහලම අත්තිකාරම් මුදලක්.
  • කාර්යක්ෂම හා සුහදශීලී සේවාව.
  • ඕනෑම අවස්ථාවක රන් භාණ්ඩ බේරා ගැනීමේ අවස්ථාව.
  • දිවයින පුරා විහිදුනු රන් ණය සේවා මධ්‍යස්ථාන.

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න…

වෙළඳපොලේ ශීඝ්‍රයෙන් උච්චාවචනය වන පොලී අනුපාත හේතුවෙන්, පොලී අනුපාත දැනුම්දීමකින් තොරව වෙනස් වීමට යටත් වන අතර අලුත් කරන දිනයේ දී සමාන නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. වත්මන් පොලී අනුපාත සඳහා කරුණාකර දුරකථන අංක 0112-673 673 (Ext – 128,136,189,281,282,283) ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

විමසීම්

ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

Please enable JavaScript in your browser to complete this form.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.