Skip to main content

ඔබ සිහින මැවූ මෝටර් රථය ඔබගේ කරගැනීමට සහය වීමට අප සුදානම්.මෝටර් සයිකලයක්, කාරයක්, වෑන් රථයක්,ත්‍රි රෝද රථයක්, ලොරියක් හෝ වෙනත් ඕනෑම වාහනයක් කෙටි පියවර කිහිපයකින්, මාසික වරික පදනම මත ලබාගත හැක. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නිර්මාණය කරගත හැකි පහසු ගෙවීමේ ක්‍රම රාශියක් හා ඔබගේ සේවය සඳහා දිවයින පුරා විහිදුනු ශාඛා ජාලයක්.

ත්‍රී රෝද රථ ලීසිං ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනය වන එලායන්ස් ෆිනෑන්ස් ගෑස් ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ පුරෝගමියාද වේ. ගෑස් ත්‍රිරෝද රථ මගින් සාමාන්‍ය ත්‍රී රෝද රථ වලට සාපේක්ෂව කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 30-40% කින් අවම කරන අතර පරිසරයට මුදා හැරෙන අහිතකර වායුවර්ග 10% කින් අවම කරයි.

නවතම පොලී අනුපාතයන්

ප්‍රතිලාභ

  • ඔබේ මුදල් පසුම්බියට අඩු පීඩනයක් සහිත ඔබේ සිහින වාහනය අයිති කරගන්න
  • අවම ලේඛන
  • ඉක්මන් සේවය
  • ආකර්ශනීය කොන්දේසි සහිත වෙනත් කැපවූ AFC මූල්‍ය විසඳුම්

එලායන්ස් ෆිනෑන්ස් නම්‍යශීලී බදු ගෙවීම් තෝරා ගැනීමේ අයිතීන්;

  • සමාන වාරික ලේඛනය – මුලික ගෙවීම්
  • අධිකර වාරික ලේඛනය – මුලික ගෙවීම්
  • අවකර වාරික ලේඛනය – මුලික ගෙවීම්
  • වර්ධනය වූ වාරික ලේඛනය – මුලික ගෙවීම්

අතවශ්‍ය ලිපි ‌ලේඛන

  • හැදුනුම්පත
  • බැංකු ප්‍රකාශනය
  • තහවුරු කිරීමේ ලිපිය
  • ඇපකරුවන්
  • CRIB වාර්තාව
  • වාහනයේ ලියකිවිලි/ තක්සේරුකරණය
  • වාහන පරික්ෂණය
  • ලිපි ‌‌ගොනුවේ අනුමැතිය – කළමණාකරු
  • ගෙවීම් සහ වාරික ‌ගෙවීම්

ඔබේ වාහනයට නම්‍යශීලි පියවර 4 ක්

1

ඔබේ අලවි නියෝජිතයා හමුවන්න

2

CRIB වාර්තා සහ අනෙකුත් ලියවිලි ලබා දීම

3

වාහන පරික්ෂාව

4

මුදල් ගෙවීම

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න ………

වෙළඳපොලේ ශීඝ්‍රයෙන් උච්චාවචනය වන පොලී අනුපාත හේතුවෙන්, පොලී අනුපාත දැනුම්දීමකින් තොරව වෙනස් වීමට යටත් වන අතර අලුත් කරන දිනයේ දී සමාන නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. වත්මන් පොලී අනුපාත සඳහා කරුණාකර දුරකථන අංක 0112-673 673 (Ext – 128,136,189,281,282,283) ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

විමසීම්

ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

Please enable JavaScript in your browser to complete this form.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.