Skip to main content

ස්ථාවර තැන්පතු

පරම්පරා හතරකට සේවය සලසා ඇති ශ‍්‍රි ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතනය වන අප සමාගම ස්ථාවර තැන්පතු සඳහා ඔබට තරඟකාරි පොලී අනුපාතයක් ලබා දේ. තැන්පතු කාලය මාසෙක කාලයක සිට මාස 60 ක කාලයක් දක්වා විවිධ කාල සීමාවන්ට තැන්පත් කල හැකිය. තවද පොලී ලබාගැනීම මාසිකව, කාර්තුවකට, අර්ධ වාර්ෂිකව, වාර්ෂිකව සහ කල්පිරීමේදී ආදි වශයෙන් ඔබේ අවශ්‍යතාවයට අනුව තැන්පතු ආපසු ලබාගැනීමේ හැකියාව ඇත. තවද, ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් (වයස අවුරුදු 60 ඉක්මවු) නම් ඔබට සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලි අනුපාතයට වඩා ඉහළ පොලී අනුපාතයක් ලබාගත හැකිය. ඔබ මහන්සියෙන් උපයා සපයා ගත් ඔබගේ මුදල් අප සමග ඉතිරි කරන්න, ඔබට ඉහළ පොලියක් සමග ඔබගේ මුදලට වසර 65කට අධික කාලයක් පරම්පරා 04 ක විශ්වාසය තුලින් ගොඩනගා ගත සුරක්ෂිතතාවයක් හිමිවන අතර එතුලින් ඔබ අනාගතයේදී මුල්‍යමය වශයෙන් සුරක්ෂිත වනු ඇත.

නවතම පොලී අනුපාතයන්

ප්‍රතිලාභ

  • මාස 01 සිට මාස 60 දක්වා වන අතර පොලිය මාසිකව හෝ කල්පිරිමේදී ලබාගත හැක.
  • ඔබ ජේෂ්ඨ පුරවැසියෙකු නම් (අවුරුදු 60ට වැඩි) සාමාන්‍ය පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් හිමිවේ.

වැඩි විස්තර සඳහා

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න…

Fixed Deposit Interest Rates

වාර්ෂිකව ස්ථාවර තැන්පතු පොලී අනුපාතය 2024 මාර්තු 25 දින සිට බලපැවැත්වෙන පරිදි

Period
කාලය
காலம்
Monthly
මාසික
மாதாந்திர
A.E.R
වා.ස.පො.අ
Maturity
කල්පිරිමේදී
முதிர்ச்சி
A.E.R
වා.ස.පො.අ
1 Month--9.00%9.38%
3 Months9.25%9.65%9.50%9.84%
4 Months9.25%9.65%9.50%9.80%
5 Months9.25%9.65%9.50%9.76%
6 Months9.50%9.92%9.75%9.99%
9 Months9.50%9.92%9.75%9.87%
10 Months9.50%9.92%9.75%9.83%
12 Months10.00%10.47%11.00%11.00%
15 Months10.00%10.47%11.00%10.86%
18 Months10.00%10.47%11.00%10.72%
24 Months11.00%11.57%11.50%10.91%
30 Months11.00%11.57%11.50%10.64%
36 Months11.00%11.57%11.50%10.38%
48 Months11.00%11.57%11.75%10.11%
60 Months11.25%11.85%12.25%10.03%

ප්‍රවර්ධන යෝජනා ක්‍රම අනුපාතය

Period
කාලය
காலம்
Monthly
මාසික
மாதாந்திர
A.E.R
වා.ස.පො.අ
Maturity
කල්පිරිමේදී
முதிர்ச்சி
A.E.R
වා.ස.පො.අ
24 Months--12.00%11.36%

වැඩි විස්තර

  • මෙම ප්‍රවර්ධන අනුපාතය සඳහා සුදුසුකම් ලැබීමට අවම තැන්පතු වටිනාකම රුපියල් මිලියන 1 හෝ ඊට වැඩි විය යුතුය (මාස 24 යෝජනා ක්‍රමය)
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නියම කර ඇති අනුපාතවලට වඩා පදනම් ලකුණු 50කින් (0.5%) වැඩි විය යුතුය.
  • වැඩි දියුණු කළ අනුපාතය සඳහා සියලුම ගිණුම් හිමියන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විය යුතුය.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වසර 01ක් හෝ ඊට වැඩි කාලයක් සහිත කාලීන තැන්පතු සඳහා පදනම් ලකුණු 50ක් (0.5%) විය යුතුය.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යන්නෙන් අදහස් වන්නේ තැන්පතුවක් භාර ගන්නා විට හෝ අලුත් කිරීමේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ය.
  • ස්ථාවර තැන්පතු – අවම මුදල රු.5,000/=

විමසීම්

ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

Please enable JavaScript in your browser to complete this form.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.