වසර 65 කට වැඩි කලක් අප ආයෝජකයින් සමඟ අනගි සබඳතාවයක් පවත්වාගෙන යාම අපගේ සමාගමේ ස්ථාවරත්වයේ ප‍්‍රධාන සාධකයකි. එලෙසම, ආයෝජකයින්, පාර්ශවකරුවන්, විශ්ලේෂකයින්, නියාමන අධිකාරීන් සහ මාධ්‍ය වෙත විනිවිද සහ කාලෝචිත සන්නිවේදනය අප සමාගමේ ප‍්‍රධානතම ප‍්‍රතිපත්තියක් වන අතර ඒ පිළිබඳව අපට ඇත්තේ සාඩම්බර හැඟීමකි.
අප ගැන
එලායන්ස් ෆිනෑන්ස් පිළිබඳ දළ විවරණයන්
අපගේ ව්‍යාපාරික දර්ශනය
AFC හි ව්‍යාපාරික දර්ශනය තිරසාර මූල්‍යකරණය තුලින් වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමයි. අපගේ අරමුණු ප්‍රකාශය සහ ඉහළ බලපෑම් ඉලක්ක අපගේ ව්‍යාපාරික දර්ශනයට අනුකූලව ව්‍යුහගත කර ඇති අතර අපගේ තිරසාරභාවය කාවැද්දූ ව්‍යාපාර උපාය මාර්ගය සැලසුම් කර ඇත්තේ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සමාගමේ කටයුතු මෙහෙයවීමයි.
2012 දී ත්‍රිත්ව ලභාදායීත්ව සංකල්පය තම ව්‍යාපාරික පරිචය තුල ස්ථාපිත කරන ලද අතර එතැන් පටන්, තිරසාරභාවය මත ගොඩනැගුනු ව්‍යාපාරයක් ගොඩනැගීම කෙරෙහි අපගේ උත්සාහයන් යොමු විය. ඒ තුලින් ආයතනයේ සියලූ ක්ෂේත්‍රයන්හි වටිනාකම් නිර්මාණය කිරීම සඳහා තිරසාරත්ව සංකල්ප භාවිතා කරනු ලබයි.
අපගේ ශාඛාවන්
එලායන්ස් ෆිනෑන්ස් දිවයින පුරා ඇති අංගසම්පූර්ණ ශාඛා 86+ කින් සමන්විත වන අතර, එය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පුර්ණයෙන්ම ජාල ගත කර ඇත.
අපගේ තිරසාර කටයුතු
AFC තුරු මිතුරු – එකමුතුකමට ගස් මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතිය
කඳුකර දිවියන් සංරක්ෂණ ව්‍යාපෘතිය
අපගේ සේවාවන්
ලීසිං, කල්බදු, වාරික ණය, රන් ණය, ක්ෂ‚ක ණය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු ඇතුළු සේවා රැසක් අප සමාගම විසින් පාරිභෝගිකයින්ට පිරිනමයි. අපගේ වාණිජ අංශය යටතේ වාහන වෙළඳාම් සේවා සහ Ezy Drive වාහන කුලියට ලබාදීමේ සේවා ද සිදු කරන්නෙමු.
අපගේ සේවය
අප ශ්‍රී ලංකාවේ 100,000 කට අධික ගනුදෙනුකරුවන්, පුද්ගලයන්, ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පුළුල් පරාසයක සේවය සම්පාදනය කරන්නෙමු.
මූල්‍ය වර්ෂයේ කාර්ය සාධනය 2022/23
505
8.53
13.03
20.48
7.4
කාර්ය සාධන උද්දීපනය
මාස 09 මූල්‍ය කාර්ය්‍ය සාධනය 2022/23
252
0.44
18.36
19
0.69
10
මාස 03 මූල්‍ය කාර්ය්‍ය සාධනය 2022/23
52
1.3
4.87
17.9
3.4
6.74
කාර්ය සාධන උද්දීපනය
අර්ධ වාර්ෂික මුල්‍යමය වාර්ථා
ප්රධාන කරුණු ලේඛන
මුල්‍ය තොරතුරු හා ප්‍රධාන කාර්ය සාධන දර්ශකය
ණය ශ්‍රේණිගත කිරීම් වාර්තා
අයදුම්පත්‍ර
IR නිලධාරියා
දිමුතු තිලකරත්න මහත්මිය
සහකාර සාමාන්‍යාධිකාරී-මුල්‍යය,
එලායන්ස් නිවස,
84, වෝඩ් පෙදෙස,
කොළඹ 07
- දුරකථන: +94 11 5 573 600 / Ext. 291
- ජංගම: +94 76 978 6708
IR නිලධාරියා
දිමුතු තිලකරත්න මහත්මිය
සහකාර සාමාන්‍යාධිකාරී-මුල්‍යය,
එලායන්ස් නිවස,
84, වෝඩ් පෙදෙස,
කොළඹ 07
- දුරකථන: +94 11 5 573 600 / Ext. 291
- ජංගම: +94 76 978 6708