ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය සඳහා අපගේ කැපවීම
සම්මාන
සම්මාන
2022
2021
2021
2021
2021
තිරසාර බව වාර්තා කිරීම
සම්මාන 2021
2021
රක්ෂණ කාණ්ඩය ACCA 2021
2021
2021
2020
2020
2020
2019
තිරසාර බව වාර්තා කිරීම
සම්මාන 2019
2019
2019
2019
2019
රක්ෂණ කාණ්ඩය
ACCA 2019 හි
2018
ඒකාබද්ධ වාර්තාකරණය
සම්මාන
2018
බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ CMA වාර්ෂික වාර්තා සම්මාන කුසලතා සහතිකය
2016
ඉන්දියාවේ සේව්‍ය සම්මාන ආයතනය (Employer Branding Institute) මගින් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨත්වයෙන් යුත් සේවක සංස්කෘතියක් සහිත හොඳම සේව්‍යයා සඳහා වන පිළිගැනීමේ සහතිකය
2016
ශ්‍රී ලංකාවේ සන්නාමයනය සහ අලෙවිකරන විෂිෂ්ඨත්වය සඳහා වන AFC පාපැදි ප්‍රදර්ශනය 2016 CMO ආසියා සම්මාන යතේ වසරේ අලෙවිකරණ සම්මානය
2015
බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත‍්‍රය සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසින් පිරිණමනු ලබන වාර්ෂික වාර්තා අනුකූලතා සහතිකය
2016
2014
2013
2012
ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා තිළිණ 2012 :හොඳම කළමනාකරණ ක්‍රියාමාර්ග සඳහා රිදී සම්මානය
2012
නැෂනල් චෙම්බර් ඔෆ් කොමර්ස් සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා තිළිණ 2012 සඳහා බැංකු නොවන මුල්‍ය අංශයේ රන් තිලිණයේ ඒකාබද්ධ ත්‍යාගය
2011
ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා තිළිණය 2011 සඳහා සුවිශේෂී බැංකුකරණය හා මුල්‍ය සේවා වෙනුවෙන් රිදී ත්‍යාගය
පිළිගැනීම් ප‍්‍රදානයන්ගේ ලේඛණය
ISO 222301 : 2012 සහතිකයව්‍යාපාර පවත්වාගෙන යෑමේ කළමනාකරණ පද්ධතිය (BCMS) ISO 222301 : 2012 සහතිකය ලැබූ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම ආයතනය බවට පත්වීම
ව්‍යාපාර අඛණ්ඩතාවය සඳහා වන කලමණාකරණ පද්ධතිය (BCMS)
බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා වන ව්‍යාපාර අඛණ්ඩතාවය කලමණාකරණය (BCMS) පිළිබඳ බි‍්‍රතාන්‍ය ප‍්‍රමිතිය ලැබූ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම සමාගම බවට පත්වීම
ISO 9000 සහතිකය
වර්ෂ 2000 දී ISO 9001 සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු මූල්‍ය ආයතනය බවට පත්විය. මේ වන විට අප ISO 9000: 2008 සහතික කර ඇත.
ISO 9001 සහතිකය තත්ත්ව පාලනය පිළිබඳ අපගේ කැපවීම ප්‍රසංශාවට බඳුන් කරමින් Det Norske Veritas (DNV) විසින් ගෞරවාන්විත ISO 9001 : 1994 තත්ත්වය ලැබූ ප්‍රථම මූල්‍ය ආයතනය බවට පත්වීම.
තිරසාර සංවර්ධනය සඳහා AFC දායකත්වය ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වේ
තිරසාර සංවර්ධනය වෙනුවෙන් සිය අඛණ්ඩ කැපවීම සහ දායකත්වය සැපයීම වෙනුවෙන් AFC නැවත වතාවක් ජාත්‍යන්තර වශයෙන් පිලිගැනීමට පාත්‍ර වන ලදී. සංවර්ධන මූල්‍යායතන සඳහා වන ආසියාපැසිෆික් කලාපීය සංගමය (ADFIAP) විසින් වඩාත් කැපී පෙනෙන සංවර්ධන ව්‍යාපෘතිය 2019 වෙනුවෙන් පිදෙන කුසලානය මෙසේ AFC වෙත පිරිනමන ලදී.