එලායන්ස් ෆිනෑන්ස් සාමාන්‍ය ඉතුරුම් ගිණූමක් යනු නිත්‍යානුකූල වයස් සීමා වන අවුරුදු 18 ඉක්මවුූ සියළුම ශී‍්‍ර ලාංකිකයිනට ආකර්ෂණීය පොලියක් යටතේ හොඳ අනාගතයක් සඳහා මූල්‍ය ස්ථාවරභාවය සහිත ඉතිරිකිරීමේ පුරුද්ද ඇතිකරවන ගිණුම් විශේෂයකි. රුපියල් 500/- ක අවම මුදලකින් ගිණුමක් විවෘත කල හැකිය. අපගේ පාරිභොගිකයිනට දිවයින පුරා ඇති එලායන්ස් ෆිනෑන්ස් ඕනැම ශාඛාවකින් ගිණුම් විවෘත කිරිමට පහසුකම් සලසා ඇත.
සාමාන්‍ය ඉතිරිකිරීම්
අනිකුත් ප‍්‍රතිලාභ
ගිණුම් ආරම්භ කිරීමේ සුදුසුකම්
ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්
ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න…
සාමාන්‍ය ඉතිරිකිරීම් පොලී අනුපාතයන්
2020 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි
Type | පොලී අනුපාත | A.E.R |
---|---|---|
500/= ට වැඩි ඉතිරිකිරීම් | 4.50% | 4.59% |
වැඩි විස්තර
- වෙලඳ පොලේ සීඝ්‍රයෙන් උච්චාවචනය වන පොලී අනුපාත හේතුවෙන් ඉහත පොලී අනුපාත දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
- වත්මන් පොලී අනුපාත සඳහා කරුණාකර දුරකථන අංක 2673673 (Ext – 128,136,189,281,282,283) මගින් අප හා සම්බන්ධ වන්න.
විමසීම්
ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.
එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.
ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.