Skip to main content
ස්පීඩ් කෑෂ්
AFC ස්පීඩ් කෑෂ් ඔබගේ මෝටර් රථයට කෙටිකාලින ණයක්. ඔබගේ කෙටිකාලීන ප්‍රාග්ධන අවශ්‍යතාවයට කදිම විසඳුමක් වන අතර පොලිය පමණක් ගෙවාගෙන යාමට හැකි අතර කාලසීමාව අවසානයේදී මුල් මුදල ගෙවා නිම කිරීමට හැක. ණය කාල සීමාව තුලදී එකවර විශාල මුදලක් ගෙවීමේදී ණය ගිවිසුම ප්‍රතිවියුහ ගත කිරීමට හැකියාවක් ඇත.

ප්‍රතිලාභ

  • වාහනයේ ලියාපදිංචි සහතිකය ඇපයට තබා ක්ෂණික ණයක්
  • පොළිය  වාරික වශයෙන් ගෙවීමට ඇති හැකියාව
  • ණයකාල සීමාව තුලදී එකවර විශාල මුදලක් ගෙවා නිමකිරීමට හැකියාව
  • මෝටර් රථය ඔබගේ නම් වටිනාකම මත ණය  අනුපාතය අදාල නොවේ

ගිණුම් ආරම්භ කිරීමේ සුදුසුකම්

  • මුල් වාහන ලියාපදිංචි පොත තිබිය යුතුය
  • ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණයි
  • වාහන හිමිකම අයදුම්කරු යටතේ තිබිය යුතුය

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න…

වෙලඳ පොලේ සීඝ්‍රයෙන් උච්චාවචනය වන පොලී අනුපාත හේතුවෙන් ඉහත පොලී අනුපාත දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.වත්මන් පොලී අනුපාත සඳහා කරුණාකර දුරකථන අංක 011 2 673 673 (Ext – 128,136,189,281,282,283) මගින් අප හා සම්බන්ධ වන්න.

විමසීම්

ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

Please enable JavaScript in your browser to complete this form.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.