Skip to main content
search

ජාතික ආර්ථීකයට සිය දායකත්වය පුළුල් කරමින් ජනතාව,මිහිතලය හා ලාභය යන ත්‍රිත්ව ලභදයීත්ව සංකල්පය පෙරදැරිව කෘෂිකර්මාන්තය සඳහා මුල්‍ය විසඳුම් ලබාදේ. විශේෂයෙන් දේශගුණික ස්මාර්ට් කෘෂිකර්මාන්තය සහ කෘෂි අගය ඉහල නැංවීමේ ක්‍රියාකාරකම් සඳහා දායකත්වය සපයයි.

AFC හි කෘෂිකාර්මික හා සම්බන්ධ ණය සේවාවන්, වාරිමාර්ග යටිතල පහසුකම් සංවර්ධනය, තාක්ෂණය, තාක්ෂණික උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර මෙන්ම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අරමුදල් සම්පාදනයට අදාලවේ.

ප්‍රතිලාභ

  • ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර්, අස්වනු නෙලන යන්ත්‍ර සහ අනෙකුත් කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ආකර්ශනීය ලීසිං පහසුකම්
  • නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම් – පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වාරික ආදායම මත වාරික ක්‍රමය තීරණය කළ හැකිය
  • Solar Emergency Light” Hand Weeder” Farmer Safety Kit” Moisture Indicator iy Mulching sheet සඳහා ණය පහසුකම්

සුදුසුකම් සහ අනෙකුත් තොරතුරු

  • ආර්ථීකයට පැහැදිලි දායකත්වයක් ලබා දෙන කෘෂිකාර්මික ව්‍යාපාරයක් වීම
  • හොඳ ණය ආපසු ගෙවීමේ ඉතිහාසයකින් යුක්ත වීම
  • අයහපත් කාලගුණික තත්ත්වයන් හිදී අඩු අවදානමක් සහිත ව්‍යාපාරයක් වීම
  • පිළිගත හැකි ඇපයක්

එලායන්ස් ෆිනෑන්ස් නම්‍යශීලී කල්බදු ගෙවීමට පහත විකල්ප ඇත

  • සමාන වාරික කාලසටහන් පදනම් ගෙවීම්.
  • ගෙවීම් මත පදනම්ව වාරික කාලසටහන වැඩි කිරීම්.
  • වාරික උපලේඛන පදනම් ගෙවීම්.
  • බැලූන් වාරික කාලසටහන පදනම් ගෙවීම්.

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන භාණ්ඩයට Click කරන්න ………

වෙලඳ පොලේ සීඝ්‍රයෙන් උච්චාවචනය වන පොලී අනුපාත හේතුවෙන් ඉහත පොලී අනුපාත දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. වත්මන් පොලී අනුපාත සඳහා කරුණාකර දුරකථන අංක 011 2 673 673 (Ext – 128,136,189,281,282,283) මගින් අප හා සම්බන්ධ වන්න.

විමසීමක් කිරීම

ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.
Please enable JavaScript in your browser to complete this form.

එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.