Skip to main content

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ Ezi Drive වාහන කුලියට දීම යනු ඔබගේ කැමැත්ත පරිදි වාහන තෝරාගත හැකි, ආර්ථීක වශයෙන් ඵලදායි, වඩාත් පහසු සේවාවකි. කුලියට දිමේ විසඳුම් සඳහා ඇති වාහන පංතිය අරමුණු කර ඇත්තේ සංස්ථාපිත ආයතන විධායක නිලධාරීන්, වෘතිකයින් සහ පුද්ගලික ව්‍යාපාරවල නියැලෙන පාරිභෝගිකයින්ට කෙටිකාලීනව වශයෙන් කුලියට දීම සඳහාය.

එන්න, අපගේ සේවාව අත්විදින්න. ටැක්සි, කැබ්, ත්‍රිරෝද රථවලින් හා ඔබගේ හිතවතුන්ගේ වාහන වලින් යැපුණු කාලයට තිත තබන්න. එන්න, අපගේ වාහන පරීක්ෂාකර බලා මෙතෙක් ඔබ සිහින මැවූ වාහනය තෝරාගෙන පදවාගෙන යන්න.

ප්‍රතිලාභ

  • අසම සම කුලී පැකේජ
  • තමා විසින් ධාවනය කිරීමේ පදනම මත මෝටර් රථ
  • තම අභිරුචිය පරිදි සකසා ගත හැකි ප‍්‍රවාහන සේවා
  • හදිසි සේවා සම්පාදනය
  • දිවයින පුරා සේවය

සුදුසුකම් සහ වෙනත් තොරතුරු

  • තමා විසින් ධාවනය කිරීමේ පදනම මත මෝටර් රථ සඳහා  වලංගු මෝටර් රථ ධාවන බලපත‍්‍රයක්
  • බිල්පත් සාක්ෂියක්
  • වයස අවුරුදු 18ට වැඩි විය යුතුය
  • වලංගු ජාතික හැඳුනුම්පතක් සහිත ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු වියයුතුය

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන විකල්පය Click කරන්න…

වෙලඳ පොලේ සීඝ්‍රයෙන් උච්චාවචනය වන පොලී අනුපාත හේතුවෙන් ඉහත පොලී අනුපාත දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.වත්මන් පොලී අනුපාත සඳහා කරුණාකර දුරකථන අංක 011 2 673 673 (Ext – 128,136,189,281,282,283) මගින් අප හා සම්බන්ධ වන්න.

විමසීම්

ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

Please enable JavaScript in your browser to complete this form.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.