Skip to main content

ශාඛා ජාලය

ශාඛා ජාලය

අපගේ වටිනාකම් ඇතිකිරීමේ ක්‍රියාවලියේ ප්‍රධන සාධකයක් වන්නෙ දිවයින පුරා විහිදී ඇති අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයන් ය. භූගෝලීය සාධක අනුව ස්ථාපිත කර ඇති අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයන්, දශක 6 කට අධික කාලයක් පුරා භූගෝලීය පදනම මත අපගේ සන්නාමය ශක්තිමත් කිරීම සහ මූල්‍යමය බලගැන්වීම සඳහා බොහෝ සේ ඉවහල් විය.

එලායන්ස් මූල්‍ය සමාගමේ සියළු වර්ගයේ සේවාවන් පහසුවෙන් ඔබට ලබාදීම සහ විශිෂ්ඨ සේවාවක් සැලසීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇති අපගේ පාලන ශාඛා ඇතුළු 86+ කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථානයන් කටයුතු කරනු ඇත

      ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.