Skip to main content
search

රැකියා අවස්ථා

ප්‍රගතිය සඳහා ස්ථානය

දශක 6 කට අධික කාලයක් තුළ අලූත් දේ සොයාගැනීම සහ තිරසාර වටිනාකම් සඳහා මූලික වූයේ හැකියාව, ඉමහත් ලැදියාව හා විශේෂඥ දැනුමැති අපගේ සේවක සමූහය ය. අප මෙහෙයවූයේ ති්‍රත්ව බිම් මට්ටමේ කැපවීම වන අතර අපගේ විශ්වාසය මෙය නිවසින් ආරම්භ කල යුතු බවය. එමනිසා එලායන්ස් මූල්‍ය සමාගම උද්දීත්ත වූ සහ පෝෂණය කිරිමේ වාතාවරණයක් ඇතිකර එක් එක් සේවක මහතා බලගැන්වීම් කර ඇති අතර ඒ තුළින් ඔහුට හෝ ඇයට තම විභව්‍ය අපේක්ෂාවනට ලඟාවීමට හා ව්‍යාප්ත කරගැනීමට හැකිවන අතර එය සමාගමේ යහපතට ද ඉවහල් වනු ඇත. අප විශ්වාස කරන්නේ ක්‍රියාශීලි හා නිපුනතාවලින් සමන්විත කණ්ඩායමකට ” ලොව වඩාත් හොඳ තැනකට පත්කරමු ” යන තමා කල යුතු කාර්යය අවශ්‍යයෙන්ම කලයුත්තක් බවට හැඟීයන්නේ නම් සහ ඒ පිළිබඳ ඉමහත් ලැදියාවක් ඔවුන් තුළ ජනිත වන්නේ නම් සැබැවින්ම එය අපගේ සියළු පරදුදරන්නන්ට තම වටිනාකම් තව තවත් වැඩිකරගැනීමට හේතු වනු ඇති බව ය.

එමනිසා, එලායන්ස් මූල්‍ය සමාගම දිවයින පුරා විසිරී සිටින එහි කණ්ඩායම් සාමාජිකයිනට බොහෝ නිර්මිතයන් මෙන්ම තමා කරන කාර්යය පිළිබඳ අභ්‍යාසයන් පුහුණුව හා උපදේශණය ලබාදෙන අතර ඒ තුළින් කළමනාකාර්ත්ව හා නායකත්ව හැකියාවන් නොකඩවා වැඩිකරගැනීමට ඉවහල් වනු ඇත. අපට ඇත්තේ විවිධ අංශයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වන අතර එය විවිධාංගික යථා දර්ශනයන්ගෙන් තවත් ශක්තිමත් වන අතර ප්‍රකීර්ණක පසුබිමකින් හැඩගැන්වූ ඔවුන්ගේ නිපුනතාවයන් සංසක්තක ” එක කණ්ඩායමක් ” කරා අපව ගෙනඑයි. ස්ත්‍රී පුරුශ එක සමාන තත්ත්වයෙන් සැලකීම සඳහා වන අපගේ කැපවීම හේතුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ සිට සුළු සේවක මට්ටම දක්වා සියළු දෙනාටම ගැහැණු පිරිමි භේදයකින් තොරව වැටුප් අනුපාතිකය 1:1 ක් වන බවට වගබලාගෙන ඇත.

සෑම සාමාජිකයෙක්ම එක ලෙස අලූත් සහ පරණ හෝ කාර්යශූර සහ කැපවීම හෝ එක ලෙස සහක්‍රියාවෙන් කටයුතු කර අප නොකඩවා ස්ථිර වශයෙන්ම ඉදිරියටම යන බැවින්, අපගේ මෙම කාර්යශූරි කණ්ඩායම හා එක්වීමට කැමැත්තක් දක්වන අනාගත දැක්මක් සහිත ඉතා උද්යෝගිමත් අය සිටටීනම් අප හා එක්වන ලෙස අපි ආරාධනය කරන්නෙමු. ඔබගේ ජීව දත්ත ප්‍රකාශනයක් [email protected] වෙත යොමු කරන්න

AFC හි අපි

AFC හි සේවකයින් සඳහා අද්විතීය ප්‍රතිලාභ

  • EPF වැඩි කිරීම
    එය පුද්ගලික අර්ථසාධක අරමුදලක් වන අතර එහිදී සේවකයාට ඉල්ලා අස්වීම් ලබා දීමෙන් පසු නිෂ්කාශන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් මාස 2ක් ඇතුළත සම්පූර්ණ අර්ථසාධක මුදල ලබා ගත හැකිය. සාමාජිකයින් වැටුපෙන් 10%ක් දායක වන අතර සේවකයාට සාමාන්‍ය අනුපාතයට වඩා 10%ක ප්‍රතිලාභයක් ලැබෙන සෑම මසකම වැටුපෙන් 20%ක් සමාගම දායක වේ.
  • පාරිතෝෂිතය
    අදාළ සේවා වසර සමඟ හිමිවන ඉහළ පාරිතෝෂිත මුදල. (සෑම සම්පූර්ණ වර්ෂයකටම වසර 10-15 සම්පූර්ණ වැටුප, වසර 15-20 සෑම සම්පූර්ණ වර්ෂයකටම වැටුප් 1.5ක් සහ වසර 25ට වැඩි සෑම සම්පූර්ණ වසරකටම වැටුප් 2ක්)
  • වෘත්තීය සංවර්ධන යෝජනා ක්රමය
  • ලාභ බෙදාගැනීමේ යෝජනා ක්රමය
සමාගම විසින් පිරිනමනු ලබන ප්‍රතිලාභව්‍යවස්ථාපිත
අනුපාත
වැඩිදියුණු කළ P.P.F ප්‍රතිලාභ :
අ) සේවක දායකත්වය 10%
ආ) සේවා යෝජකයාගේ දායකත්වය 20%
E.P.F.
අ) සේවක දායකත්වය 8%
ආ) සේවායෝජක දායකත්වය 12%


වැඩිදියුණු කළ පාරිතෝෂික ප්‍රතිලාභපාරිතෝෂික ප්‍රතිලාභ
අ) මාස 1/2 වැටුප: වසර 5 සිට 10 දක්වා සේවා කාලය
ආ) මාස 1 ක වැටුප: වසර 10 සිට 15 දක්වා සේවා කාලය
ඇ) මාස 1½ වැටුප: අවුරුදු 15 සිට 25 දක්වා සේවා කාලය
ඈ) මාස 2 ක වැටුප: අවුරුදු 25 සහ ඊට වැඩි
මාස ½ වැටුප අවුරුදු 5 සහ ඊට වැඩි (සේවා වසර නොසලකා)
  • සාප්පු සහ කාර්යාල පනත මගින් නියම කර ඇති නිවාඩු වලට අමතරව අමතර නිවාඩු හිමිකම. ස්ථිර සහ ස්ථිර සේවකයින් සඳහා සමාගම දින 14 ක් දක්වා අසනීප නිවාඩු ලබා දෙයි
  • සමාගම විසින් අභ්‍යන්තරව හෝ බාහිරව අනුග්‍රහය දක්වන අධ්‍යාපනික වැඩසටහන් සඳහා පුහුණුව සහ සංවර්ධනය සහ සහභාගීත්වය සඳහා අවස්ථාව
  • සමාගම තුළ නම්‍යශීලී වැඩ සංස්කෘතියක් ස්ථාපිත කිරීම සඳහා නිවසේ සිට වැඩ කිරීමේ පහසුකම

නවතම රැකියා ලැයිස්තු

Phasellus viverra nulla ut metus varius laoreet. Quisque rutrum. Aenean imperdiet elementum semper. Etiam ultricies nisi vel augue. Curabitur ullamcorper.

Kara LucasAnimal Activist

Nullam quis ante. Etiam sit amet orci eget eros faucibus tincidunt. Duis leo. Fringilla mauris sit amet. Donec sodales sagittis. Aenean commodo ligula.

Alexander GerardConversationalist

ඔබගේ සුදුසුකම් වලට ගැළපෙන රැකියාවක් සොයා ගැනීමට නොහැකිද?

ඔබගේ CV අපට එවන්න, සුදුසු විවෘත කිරීම් ඇති වුවහොත් අපි ඔබට දන්වන්නෙමු.